දියපිට ඇන්දා සිතුවම්......!!!!!!
යාලුවෙනේ ඔන්න මම ආපහු ආවා ඔයාලට අලුත් post එකක් දාන්න හිතාගෙන. මම ඔයාලට දෙන්න යන්නේ මා විසින්ම නිර්මාණය කරපු "නිසදෙසක්". ඔයාලා මගේ නිසදෙස කියවලා බලලා හොදනම් Bump එකක් හරි comment එකක් හරි දාලා යන්න. මේ නිර්මාණය මා විසින්ම නිර්මාණය කර ඇති බවටත් වෙනත් කිසිම...