ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, එය ඉතා දරුණු තත්ත්වයක් බවත් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය 'Steve Hanke' පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට වැඩසටහන් 16ක් ලබා දී තිබී ඇති නමුත් ඒවා කිසිවක් සාර්ථක...