කොට උනාට මෙයත් අලියෙක්
මචන්ලා උඹල කුරු මිනිස්සු දැකල තිබුනට කුරු සත්තු දැකල තියනවද? සත්තුන්ගෙත් කුරු කට්ටිය ඉන්නවා, ඒත් කුරු බව නිසා ඔවුන්ගේ ජිවිතේ රැක ගන්න බැරිවෙනවා,පහසුවෙන් ම දඩයමට ලක් වෙන්නත් පුළුවන්.
පසුගිය වසර අවසානයේ දී උඩවලව වනෝද්‍යානයෙන් වාර්තා වුණා එහි සිටින කුරු අලියකු පිළිබඳව...