දිනකට තේ කෝප්පයක් හරි පානය නොකරන එකෙක් අපේ සමාජයේ නොමැති තරම්.
අපි උඹල බොහෝවිට පානය කරන්නේ Black Tea ලෙස හඳුන්වන කළු පැහැති තේ.
”හරිත තේ දැනට වසර 4000 ක් තිස්සේ චීන ජාතිකයින් පානය කළ ඖෂධීය පානයක්. ජපානයේත් හරිත තේ ඉතාම ජනප‍්‍රියයි.
ඒ විතරක් නෙමෙයි පසුගිය වසර 50ක කාලයක් තුළ ග‍්‍රීන් තේ...