😂 අනිවා.. අන්තිමට වැරදි ලිංගික ක්‍රියා යටතෙ බල්ලා පුනරුත්තාපනේ කරයි..
cctv හයි කරපු එකා අම්බානෙක කාලා අදි චෝදනා ගොනු වෙයි..
හිරුනිකාටත් මානව හිමිකම් චෝදනා ගොනු කරලා ජීවිතාන්තය දක්වා හිරේ යවයි..
අශූගෙ ගෑනි මහ මගදි වෙඩි කාලා මැරිල යයි...
අශූ ඊලග චන්දෙන් වැඩිම චන්දෙන් ගම්පහෙන් පාර්ලිමේන්තු එයි...