බලපත්ර නොමැතිව අලි පැටවෙකු තබා ගැනීම සම්බන්ධයෙන් තිලිණ ගමගේ මහතාට චෝදනා එල්ල වූ අතර යහපාලන රජය සමයේදී ඔහුට නඩු පවරා තිබිණි. එම නඩුවට අදාලව අත්අඩංගුවට ගත් තිලිණ ගමගේ මහතා කලක් රක්ෂිත බන්ධනාගාර ගතවද සිටි අතර දිගු කලක් ඔහු වැඩ තහනමට ලක්ව සිටියේය.
කෙසේ නමුත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අදාල...