1. -333-

    🔴 Radioactive capsule lost in Australia ☣️

    aehemath cancers hadenawada bun..
  2. -333-

    Dinesh Schaffter murder Elakiri case study

    mekata den una deyak nehe ney da..?
  3. -333-

    ඩෙනිම් ගණන් කොහොමද, ලඟදි කලිසම් එහෙම ඇන්දද?

    අඩෝ කොහෙන්ද බං ගත්තේ 5 කට? ලාබයි නේ
  4. -333-

    2010-2020 අතර ආපු හොදම Hilux එක?

    yako awurudu 37 k wena ekak original apu parts wahane hoyanath natuwa aethi. Body eka witharak aethi.. awurudata 25000 km diwuwath den wenkota one million wath duwala tiyenna onna
  5. -333-

    Questions සුද්දෝ soft drinks diabetes

    උන් සිනී ජාති කන්නේ නැහැ. කෝපි බොන්නෙත් සීනි නැතුව.
  6. -333-

    නාකියා ආයෙත් වැහැරිලා නේද

    Dyalasis කරම ආයේ හිටියාට වඩා හොදට පන ගහලා එනවා.
  7. -333-

    Job එකකට Ausie යන්න උදවු ඕන

    mulu process ekatama da..? Labai ne bun.. VISA , Assesment FEE okkoma baluwama patta labayi ne bun. thaniyen karath denek ta oya gana wage yanawa. 4000++ AUD kohomath VISA fees
  8. -333-

    ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ..- දිලිත්

    පිස්සුද බං ඒක උතුම් පැතුම් ගේ.. අපේ පචුන් ෂර් ගේ ඕක අයින් කර ගනී න්. නැත්තම් ඕකාගේ න් විසුමක් වෙන්නේ නැහැ. මේකේ tread දායි 5000 ක් වත්.
  9. -333-

    මේ සතියේ මාතෘකාව හවුස් ඔෆ් ෆැෂන්

    අඩෝ තනිකර පතලේ නේ හවුස් ඔෆ් ෆැෂන් වැඩ කරන්නේ. ගෑනියෙක් ට මෙහෙම ගහනව කියන්නේ. යන්නත් බයයි.
  10. -333-

    Upwork වැඩ කරන SE ලා ඉන්නවද

    2014 wage edun full time weda karanawa orders num ganna patta amarui den hebai oke tiyenne hoda client la innawa. USA company ekak set kara gaththanum hemadama un weda argena enawa hebayi okkoma wage enne goduk karanna amaru weda. lesi ewa den unma kara gannawa
  11. -333-

    Instant Karma

    Photo ekak nedh da..?
  12. -333-

    Questions රටේ තත්වය තුළ ජීවත් වීමට යමක්...

    Dan minissu kaden kema gannawath adui bun. mage yaluwek aluthen kema kadayak dala wahanna una. (pora gana aduwata hodatama dunna) minissu tawama hoyanne 200 ta aduwen rice ekak. eaka ganna bari num ae ganata Aelawalu roti dekak aran shape kara gannawa
  13. -333-

    ඩඩ්ලියි චමින්දයි ඇරෙන්න අපේ පවුලෙ හැමෝම දුප්පත් - දඩේ ගෙවන්න බැරිවුණොත් මං හිරේ

    ඩඩ්ලි මිලියන 10 ටෙලිකොම් මල්ලි මිලියන 10 චතුරිකා සිරිසේන මිලියන 10 දහම් සිරිසේන මිලියන 10 ජපන් රජපුත්‍ර මිලියන 10 රතන ගෙන් රෝයල් පාරක් මිනි මරුවා නිදහස් කරලා හම්බ උන් මිලියන 50 යි ඔය ටික හම්බ උනන් මුට නතින් නේ..
  14. -333-

    SEO බුලට් ලංකාවේ නැද්ද

    Eka saryak SEO karanna porak aewith SEO kiyala pora karanne Google Adds and FB adds run karana eka
  15. -333-

    Windows 11 ඕනම potato computer එකක smooth run කරමු | No SSD + 4GB RAM

    මුලින්ම ඉතින් ඔයාගේ දැන් තියෙන windows version එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න full format එකක් දෙන්න මේක ගැන නොදන්න කෙනෙක් කිරියේ නෑනේ Oya step eka karata passe step eka mokak da..? Download karapu WIN 11 eka dana eka da..?
  16. -333-

    MARCH 09 🔴 BREAKING NEWS 🔥

    oya magulen mokak da bun wenne..? Parliment yanna behe ney da..? Pradeshiya saba / Nagara Saba/ Palth saba kiyanne tunak da..? nathtum ekak da..?

    No contents