ජොබක් තියනවනම් ඒක කරන ගමන් පටන් ගනින්. ජොබ් එක අතැරලා full time freelance කරන්න ගන්න එපා මුලින්ම. ජොබක් නැත්තම් කමක් නැ ඉතින්. හොද clients ල ටිකක් සෙට් කරගනින් long-term. පස්සේ shape එකේ තමුන්ගේම පොඩියට company එකක් පටන්ගනින්.
ලංකාවේ freelancing බලු කරලා තියෙන්නේ පත්තර වල ඇඩ් දාන ඇමසන් ලංකා...