1. D

    මෛන්ද මහත්තයා නැෂනල් ක්‍රිකට් ටීම් එකේ ඉන්න ඕන මනුස්සයෙක්.. 😍

    ඒ ගහපු ගැහිල්ලට තාම කෙලවිලා තියෙන්නෙ පේනවානෙ
  2. D

    ගෝටාභය කට අරිනු..- චන්න

    මේ මහාචාරියාට පිස්සුද ගෝටා ව එලෙව්වෙ ජනවරමකින් තමයි
  3. D

    මෙන්න මෙව්වට තමා පින කියන්නේ..

    අප්පට හැමිනෙනවා තව පොඩ්ඩෙන් අර කොලුවා ලොකු පිනක් කරලා තියෙනවා.
  4. D

    මට ජයන්ත ධර්මදාසගෙ මූණ බලන්නත් දැන් බැහැ - ශලනි තාරකා

    අහක බලාගෙන කරගන්න දෙයක් කරගන්න මෙයා
  5. D

    උඹලා මේවා දැනගෙන හිටියද..?

    රාජපක්ෂ ට කෙළවුනේ ෆොන්සේකාට කෙලවන්න පටන් ගත්තු දා ඉඳලා තමයි. ෆොන්සෙකට පාඩුවේ ඉන්න දුන්නා නම් මහින්ද අදටත් මිනිස්සුන්ගේ ජනාධිපති
  6. D

    Live! අන්තරේ පොන්ස්ලා අදත් කොළඹ ඇවිත්. ගුටිකෑමට අසන්නයි...

    හොඳ ට දෙන්න ඕනේ පුක පැලෙන්න අන්තරේ උංට ගොං පකයි
  7. D

    උපාදි කඩ වසන අන්තරේ පාගමන live now!!

    හොඳ වැඩේ අන්තරේ කාලකන්නි හැත්තට ගහන්න ඕනේ පුක නැති වෙන්න. ගොං හැත්ත
  8. D

    ලංකාවේ තිබ්බ හොඳම කොමඩි ටෙලි නාට්‍ය මොකක්ද?

    සකිසඳ එළියස් කොමඩි යක් නෙවෙයි. ඒකෙ කොමඩි තිබ්බට
  9. D

    මා කීවේ ‘මාතා’ කියලයි.. ‘මහතා’ ලෙස ඇහුනට කරන්න දෙයක් නෑ..- උමාරා කටඋත්තර දෙයි..

    රට විනාස කරපු එක නරකයි. ජාතික ගීය විකුර්ති කරපු එක හොඳයි පකේ ලොජික් යකෝ දෙකම රටට කරපු විනාස තමයි. තමන්ගෙ එකා හරි කියන තැන ඉන්න එපා ගොං හැත්ත වගේ වැරදි නම් ඒ වැරැදි පිළිගනින්. ඒකට කොන්දක් තියෙන්න ඕනේ. වැරැද්ද පිළිගන්නට බයියෙක්ද ටොයියෙක්ද ජෙප්පෙක්ද කියල නෑ. වැරදි නම් වැරදී එච්චරයි ගොං හැත්ත

    No contents