1. WhiteWalker

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    If human brain is fully deterministic, doesn't that imply we can prove the consistency of arithmetics which violates Gödel's second incompleteness theorem ?
  2. WhiteWalker

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    Anyway that was not what I tried to say. Have you heard about Godel's incompleteness theorem which says arithmetic is incomplete ?
  3. WhiteWalker

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    But quantum mechanics suggests behavior of elementary particles are nondeterministic.
  4. WhiteWalker

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    If it's all chemistry, doesn't that imply when given the set of equations that governs the behavior of chemicals, every event in future can be predicted i.e brain including all it's thoughts are deterministic ?
  5. WhiteWalker

    Mind is the Creator of every thing.[not God]

    Quantum physics, among all the other theories, is yet another theory, said to approximate the reality. Just because it succeeds in breaking the Cartesian wall, at least to a certain degree if not completely, doesn't imply it is capable of predicting something beyond materialism. Mind created...
  6. WhiteWalker

    කරන්ට් වැදුනා!

    කරන්ට් එක වැදුනාම වැදුන තැන පිළිකා හැදෙනවලු :sorry: ගිහිල්ල බෙහෙත් ගනිං සමහර විට උඹේ අතෙත් පිළිකාවක් හැදෙයිද දන්නෑ :sorry: එහෙම වුනොත් අත කපල අයිං කරන්න වෙනව :(
  7. WhiteWalker

    දුකයි බන්

    අන්න ඒකනෙ අයිය අරක ගැන දන්නෑ :( ඒක තමා කෙල්ලො කැමති වෙන්නැත්තෙ :(
  8. WhiteWalker

    දුකයි බන්

    බයික් නෙමේ හෙලිකොප්ටර් තිබ්බත් අරක වැඩ නැත්තං කෙල්ලො කැමති වෙන්නෑ :no: බයික් ගැන හිතන එක නවත්තල අයිය අරක ගැන කල්පනා කරල ඒකට මොනා හරි වැඩ කෑලි ටිකක් දාගන්න බලන්න :yes: කෙල්ලො නිකංම කැමති වෙයි :D
  9. WhiteWalker

    නිදහස්_ගොවියෙක්

    මෙහෙම ත්‍රෙඩ් දාපු එකා නෙ දැන් හෙන මහත්තයෙක් වෙලා වැදගත් විදිහට ත්‍රෙඩ් දාන්නෙ :baffled:
  10. WhiteWalker

    Ant-ටෙලිය

    කෙටියෙන් ලියපං :sorry: නැත්තං වැදගත් කියල හිතෙන වාක්‍ය වල අකුරු රතු පාට වගේ කරපං නැත්තං කියවන්න කම්මැලියි :sorry:
  11. WhiteWalker

    ඇමරිකාවට එපානම් අපේ රටට එන්න...

    ඉතිං උතුරු කොරියාවෙත් කැලෑ තියෙනව :dull:
  12. WhiteWalker

    මහ වැස්සක පෙර නිමිති පෙනනවා

    තෝ දැන් මහලු වියේ :yes:
  13. WhiteWalker

    ඇමරිකාවට එපානම් අපේ රටට එන්න...

    මම නම් ඇත්තටම කැමතියි උතුරු කොරියාවට යන්න :)
  14. WhiteWalker

    සුද්දෝ ලග එන සුවද මොකක්ද?

    පර්ෆියුම් එකක් නැතුව උඹ හිතුවැයි හම සුදු වුනාම මිනිස්සු සුවඳ ගහනව කියල :lol: :sorry: හමේ පාට වැඩක් නෑ ඔක්කොම මිනිස්සු කුණු ගඳයි :( සුද්දො නිග්ගො අපි ඔක්කොම ගාව එන ගඳ නං දාඩිය ගඳ :(
  15. WhiteWalker

    WhiteWalkerගේ තේජාන්විත පූසා!

    බැල්ලියො ඔහොම තමා බොරුවට බුරනව :lol: පූසො එහෙම නෑ :yes: උන්ව අවුස්සගත්තොත් පැන පැන කනව බොරුවට මූණ දිහා බලාගෙන කෑගහන්නෙ නෑ :yes: JRhV8YoEUqA
  16. WhiteWalker

    WhiteWalkerගේ තේජාන්විත පූසා!

    http://time.com/2798972/studies-show-cat-people-are-smarter-than-dog-people/ මේකට නං සෑහෙන්න රිදෙයි :lol:
  17. WhiteWalker

    ග්‍රීන්_කාර්ඩ්_අවලංගු_වෙන_ලකුණු

    ඉතිං බං ඇමරිකාවට දුශ්කර කාලයක් එන කාලෙක ඔය ගිය අයගෙ මුණුබුරොත් ලමයි හදල ඉඳියි ඒ කාලෙ වෙනකොට ඒගොල්ලෙ ඇමරිකන් පුරවැසියො වෙලා ඉවරයි එතකොට ඒගොල්ලො ඇමරිකන් මාතාව වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන තත්වෙට පත් වෙලා :yes: දැන් ඔය අප්‍රිකාවෙන් ගෙනාපු නිග්ගො ඇමරිකන් මාතාව වෙනුවෙන් දිවි පුදන්නෙ ඒ වගේ තමා :sorry:
  18. WhiteWalker

    ඒකත්_හබක් වගේ

    හරි ගියා නං කියන්නෙ දුම්රිය කර්මාන්තෙ වෙන රටවල් වලට විකුණනව රටේ දේපල විකුණං කන කාලකන්නි ආණ්ඩුව කියල :lol: උඹලගෙ කටවල් තමා කටවල් :lol:

    No contents