1. Naughtykolla48

    උබේ Porn preferences එක කොහොමද? 🙄

    matath thiyena loku prashnayak ban oka.. mama post ekakuth daala athi oya gena... Uncensored full ewa koheda ban balanda thiyenne... ------ Post added on 1731321651
  2. Naughtykolla48

    Minissu skin care ekata me taram wiyadam karanawada?

    cream anam manam ganna nemei ban, daily aduma raula wath kapala inna baluwe... :love: බය කරන්න එපා යකො... ------ Post added on 1731320246
  3. Naughtykolla48

    Minissu skin care ekata me taram wiyadam karanawada?

    thanks for the motivation...
  4. Naughtykolla48

    Minissu skin care ekata me taram wiyadam karanawada?

    උත්සාහ කරන්න කැමති නම් ඔයාටත් චාන්ස් එකක් දෙන්න පුලුවන්.. බිකෝස්ම මම ජිවිතේ හැමදෙයක්ම කරන්නේ බැකප් ප්ලැන් එකක් තියාගෙන.. ඒත් ඔයා වගේ හොස්ස ලගින් මැස්සෙක් යන්න බැරි කෙනෙක් මං වගේ ගොඩක් නිවිච්ච කෙනෙක්ට ගැලපෙයිද කියන එක තමා ප්‍රශ්නේ..
  5. Naughtykolla48

    Minissu skin care ekata me taram wiyadam karanawada?

    මට ගොඩක් සල්ලි තියෙන හින්දා ඔයා වගේ එක්කෙනෙක් නම් හරියන්නේ නෑ.. මම කැමති @PHBhagya ට... කවදා හරි මට සල්ලි නැති වෙච්ච දවසකට අටුව කඩලා පුටුව හදලා හරි මට කන්න දෙයිනේ...
  6. Naughtykolla48

    Post-Workout Mood 🤪🥵🖤

    ගේ හැදිල්ල වෙනයි, හිකිල්ල වෙනයි...
  7. Naughtykolla48

    Hi

    Hai, inbos come.....
  8. Naughtykolla48

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    ඔබතුමා කියනදේට මම 100% එකඟයි.. මම උත්තර දුන්නේ ඩිලාන් මහතා අහපු විදිහට අඳ, ගොලු, බිහිරි මිනිසෙක් ඉන්නවා නම් මොකද වෙන්නේ කියන කරුන මූලික කරගෙන.. ඒ ගැන පොඩි විග්‍රහයක් කරන්න පුලුවන්ද?
  9. Naughtykolla48

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    බුදු හාමුදුරුවෝ දේශනා කරේ තමන්ගේ සිතිවිල්ල තමා කර්මය බවට පත් වෙන්නේ කියලා නේද? උපතින්ම අඳ, ගොලු, බිහිරි කියන්නේ අවට ලෝකය පිලිබඳව කිසිම සංජානනයක් නැති සත්වයෙක්නේ... එහෙම කෙනෙක්ගේ සිතේ, තන්හාව, ක්‍රෝධය, රාගය ඇති වෙන්නේ කොහොමද? නිවන් දකින්න නම් පිංවත් මනුශ්‍ය ජිවිතයක් ලබන්න ඕන කියන්නේ ඒ හින්ඳා...
  10. Naughtykolla48

    මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

    තාර්කිකව කල්පනා කරොත් ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරුව ඉපදුන කෙනෙක් පස් පව් වලින් නිරායාසයෙන්ම වැලකිලා නේද? ඒ හින්දා මෛත්‍රි භාවනාව අමුතුවෙන වඩන්න ඕන වෙන එකක් නැහැනේ...!!! බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ...

    No contents