බුදු හාමුදුරුවෝ දේශනා කරේ තමන්ගේ සිතිවිල්ල තමා කර්මය බවට පත් වෙන්නේ කියලා නේද?
උපතින්ම අඳ, ගොලු, බිහිරි කියන්නේ අවට ලෝකය පිලිබඳව කිසිම සංජානනයක් නැති සත්වයෙක්නේ...
එහෙම කෙනෙක්ගේ සිතේ, තන්හාව, ක්‍රෝධය, රාගය ඇති වෙන්නේ කොහොමද?
නිවන් දකින්න නම් පිංවත් මනුශ්‍ය ජිවිතයක් ලබන්න ඕන කියන්නේ ඒ හින්ඳා...