"ජීවිතය ජීවත් කරන්නට – ආදරය අවශ්‍යයි
ආදරය ලැබුණු විට – ජීවත් වෙනවා යැයි දැනේ
පැතු පෙම ජීවිතයට – ලෙංගතු වූ විට
ඒ සමග ජීවත්වන්නට සිතේ…
ඒ පෙමින් බැදුණු – සුන්දර ආදරය
විටක ජීවිතයට – සතුටක් තවත් විටක කදුලක් උරුම කර දේ
එසේ අපේ ජීවිත – ජීවත් කරන ආදරය
අපට හොරෙන් අපේ ජීවිතයෙන් – ඈත්ව යන විට අපට දැනෙන්නේ...