මගේ නැහැදිච්ච කම හරි හැදිච්ච කම හරි ගැන ඔය මහත්තය කලබල වෙන්න එපා, ඔබ තුමාගේ කතා විලාශයෙන් කරත්ත කාරයෙක් බව පේනවා, ඉස්සර වෙලාම කරත්තෙන් බැහැල කතා කරපන්,
ඔය 2006 ඉඳන් මේකේ පොල් ගෑවද කියල තමයි අහන්න තියෙන්නේ, මේ thread එක දාපු පුදගලයයි bump කරපු මුල් කිහිප දෙනයි එක්කෙනෙක් කියන එක ප්රසිද්ද...