1. sudeewa

    ජය සාන්ත

    thanks machan , rep iwarai apu gaman back wei
  2. sudeewa

    ජය සාන්ත

    :):) thanks gaye..
  3. sudeewa

    Paypal

    lasith moko wade une? machan uba edit karapu eka yawala balahan , ema account eka natiwenna deyak nam na
  4. sudeewa

    ජය සාන්ත

    bump elak wat dala yando
  5. sudeewa

    ජය සාන්ත

    :lol::lol::lol::lol::lol: Thanks shenu :) Facebook එකෙන් අහුලගත්තේ..
  6. sudeewa

    cool ebay gadgets..

    :lol::lol::lol: මම දන්නව බන් , ජෝක් එකක් දැම්මේ .. මමත් ගත්ත එකක් දැන් ගොඩක් කල් . මුලදි හොදයි ටිකක් කල් යනකොට චිරි චිරි ගානව , තව ටිකක් කල් තිබ්බ නම් අපිටත් ගෙදරින් යන්න වෙනව ඒකයි:lol::lol:
  7. sudeewa

    pati roll පටි රෝල් mega thread

    අර අර කූල ගැන කිවුවේ මට ;););):eek::eek:
  8. sudeewa

    pati roll පටි රෝල් mega thread

    :yes::yes::yes: අප්පේ ඔව් , ඒක නම් වෙනම ලෝකයක්..:lol::lol: ඒත් මම ඔය කතා කියන්න ගත්තම ඕවගේ කතා නායකයෝ එහෙම මෙතෙන්ට කඩාපාත් වෙයි.:sorry::sorry: මොකද එකට scl ගිය අය ගොඩක් ඉන්නව EK එකේ
  9. sudeewa

    pati roll පටි රෝල් mega thread

    නවෝද් අයියේ අරක සිරා ද? :oo::oo:
  10. sudeewa

    Last House On The Left

    හිදියෙන් හඩ කවල මොන මගුලක්ද බන්.:confused::confused: මම නම් dutch subtitle තියන එකක් බෑව, 450MB.. :D
  11. sudeewa

    සිංහලයින් නසන Nolimit ටොෆි සෙල්ලම...

    මම දන්න විදිහට මැලික් අම්ලය පලතුරු එලවලු වල ස්වභාවිකව තියන අම්ලයක්.. අඩි සාන්ද්‍ර නම් අතුරු ආබාද ඇති.. ඒත් මැලික් අම්ලය පලතුරු බීම හදන්න එහෙම ගන්නව.. එහෙම නරකක් තියනව නම් තහනම් කරන්න ඕනි. (FDA approved flavor) දැන් මට හම්බය කියල කෑ ගහන්න එපා උබල , මම කිවුවේ මම දන්න දේ.. මම වැරදි වෙන්න පුලුවන්
  12. sudeewa

    පුරාණ නිලමෙලාට වඩා මගේ ඇමතිවරු හොඳයි-president

    ban unath kamakna kiyala kiyanna hithenne me welawata tama ban
  13. sudeewa

    Onna ganin Photo

    eki methanin paninnada bn yanne?
  14. sudeewa

    cool ebay gadgets..

    ඕකෙන් මචන් ගෙදර ඉන්න ඔක්කොම සත්තුන්ගෙන් වෙන කරදර ඉවරයි.. වෙන්නෙ මෙහෙමයි . ඕක දැම්මම මචන් අහන් ඉන්න බැරි සද්දයක් එනව , මෙලෝ යකෙක්ට ඉන්න බැහැ.. ඉතින් ගෙදර උන්ට තියෙන්නේ ඕක ගෙදර තියල වෙන ගෙදරකට යන්න. එතකොට ඒ ගෙදර ඉන්න මැස්සො , මීයෝ ,කැරපොත්තන්ගෙන් කිසි කරදරයක් නෑනේ.. :rofl::rolleyes:
  15. sudeewa

    pati roll පටි රෝල් mega thread

    කියපන්කො හැම එකටම රවන්නේ නැතුව:growl::growl::growl:
  16. sudeewa

    Buffering Style (18+)

    lol oi
  17. sudeewa

    pati roll පටි රෝල් mega thread

    cool ube wayasa kiyada ban?
  18. sudeewa

    ලංකාවේ අපිට වැඩිපුර ගෙවන URL shortning website එක

    අයිය ගනින්න පුරුදු වෙනව වගේ.. හොදා හොදා දැන් පොඩි එකාට ඕව උගන්නන්නත් එපායෑ:lol::lol:

    No contents