අයියෝ ඇයි ඔයා තරහ අරන් කෑගහන්නේ..:lol::lol:
මමත් අහන්නේ ඔයා අහන එකම තමයි සහෝදරයා.. මෙතන කතාව යන්නේ සිරස කුමරිය ගැන නේ , ඉතින් ඔයා ඒකට ගිරිය පුප්පන් කෑගහන්න හේතුව මොකක්ද කියල ඇහුවේ..
සිරස කුමරිය ගැන කතා කරන ත්රෙඩ් එකේ මෙච්චර කෑගහන්න නම් ඔයාට ඒකට අදාලව අසාදාරනයක් වෙලා තියෙන්න ඕනි නේ , ඒකයි...