:yes::yes::yes:
මම නම් download කරන් තමයි අහන්නේ.. පස්සේ වෙලාවක හරි අහන්න පුලුවන් නේ..
හැබැයි නවෝද් අයිය youtube නම් ගොඩක් අය අහනව නේ , මමත් සමහර අහන Elakiri නැති අයට ත්‍රෙඩ් ලින්ක් එක දෙනව..
කොටින්ම මගේ cousin නංගි කෙනෙකුත් අහනව මේකේන් , බය නැතුව කාටහරි දෙන්න පුලුවන් ත්‍රෙඩ් එකක් මේක කුණුහරප...