වියට්නාමේ දියුණු වෙන්නෙ උන් සමාජවාදය අතෑරලා ධනවාදේට බැස්සට පස්සෙ. මොකද 1990 වෙනකන් වියට්නාමෙත් අන්ත අසරණ රටක්. අඩු කුලියට ලේබර් එක සප්ලයි කරල තමා වියටනාමෙත් දියුණු වෙන්න පටන් ගන්නෙ ජපානෙයි, කොරියාවයි වගේ.
ලන්කාවත් ලෝකෙ හොදම සවුක්ය ක්ශේත්‍ර අතරින් ලෝකෙ හුගක් උඩින් ඉන්නෙ. ඇයි අපිත් කොමියුනිස්ට්...