1. GuneBhai

    Renault KWID (Review Guide)

    This is what we are trying to convey you. For the price of your entry level hatchback there are far better used mid level sedans to be brought in Sri Lanka. So why should anyone bother about the entry level hatchback?
  2. GuneBhai

    Renault KWID (Review Guide)

    :cool::cool::cool:
  3. GuneBhai

    Renault KWID (Review Guide)

    හැඩිලින් පට්ට කියන එක පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ...
  4. GuneBhai

    Renault KWID (Review Guide)

    Ricer ලා ගැන දන්නෑ නේ...
  5. GuneBhai

    Renault KWID (Review Guide)

  6. GuneBhai

    Renault KWID (Review Guide)

    Hatchback does have a Boot. But it doesn't have is a "C" pillar. I don't know where you heard it but Hatchbacks don't come with low powered engines. There are many hatchbacks that has ample power more than some sedan derivatives.
  7. GuneBhai

    Renault KWID Interior Review Part 01

    නරක කිව්වාම වාහනේ කොහොමත් කන්ඩෙම් වෙනවා නේ? උඹ කියන්නෙ අපිට වාහනේ හොද විතරක් කියන්න කියලද? ඒවා මාර රිවිව්ව නේ බන්.... ඊට හොදයි ඒකට මාකටින් කියනවා... :lol::lol:
  8. GuneBhai

    Renault KWID සාධාරණ review

    ඕකෙ මචන්.... උඹ ආදරෙන් වාහන‍ේ බලාගන්න පාටයි... ඒ නිසා අවුලක් නෑ...
  9. GuneBhai

    ලංකාවේ ජනාධිපති වෙන්න තිබූ නායකයෝ

    ඇතුලත්මුදලියි, ගාමිණි තමා මන් නන් දකින විදියට රටේ ජනාධිපති වෙන්න තිබුන නායකයෝ. රටේ කරැමෙට ඒ මිනිස්සුන්ව රටට නැති උනා.
  10. GuneBhai

    ලෝක යුද්ද කාලේ ගැන දැනගන්න ආසයි

    මොනවැයි දැනගන්න ඕනි....
  11. GuneBhai

    ISIS සහ ඉස්ලාමයේ සාමය

    සතෙක් උනාම ආයේ මිනිස් අාත්මයක් ලබන්න බැරි නිසා තමයි බොල පින් අතේ වැඩ කරලා නිවන් දකින්න උත්සහා කරන්න කියන්නෙ....
  12. GuneBhai

    Namal Rajapaska arrested

    ‍මොනාද බන් කොලේ?
  13. GuneBhai

    Renault KWID (Review Guide)

    සාමානෙයන් ලයිට් එකක් 25000 විතර ෙන්?
  14. GuneBhai

    Renault KWID (Review Guide)

    නෑ බන් උන් අව්රැදු 3 පැනපු වාහන වලට බර ටැක්ස් එකක් ගහනවා...
  15. GuneBhai

    Renault KWID (Review Guide)

    4500 නන් ලොවෙත් ශුවර් නැති බඩුවක් වෙන්න ඕනි ඕක...
  16. GuneBhai

    Renault KWID (Review Guide)

    එහෙම කරන්න බෑ නේ මචන් ඒවා බලෙන් මාකට් කරන්නෙ නෑ ඉබේ මාකට් වෙන්නෙ... මොකද බ්රෑන්ඩ් නිවි වාහන ගනන් යන නිසා... අනික වාහන වල ගනන් වෙනස් වෙන්න ටැක්ස් එකම සාධකය නෙමේ. ලන්කාවේ නන් බොඩියෙ කලර් එකත් බලපානවා.
  17. GuneBhai

    කෝච්චි ගැන දැනගත යුතුම දෑ..

    There are issues with the S11 set. But the M8 and M10 sereies both based on WDM3 loco of India are really good locos. WDM3 is the workhorse loco in India which is also based on the Canadian loco designed by the same company that designed the M4 locos.
  18. GuneBhai

    කෝච්චි ගැන දැනගත යුතුම දෑ..

    Why not? India makes good locos... M8/M10 are one of the best locos ever to come out of India.
  19. GuneBhai

    Renault KWID (Review Guide)

    ජපානෙත් බන් පරණ වාහන පාවිච්චි කරද්දි බර ටැක්ස් එකක් වදිනව නේ? මම දැකලා තියෙනවා ස්කයිලයින් කාර් හිටං උන්ගෙ යාඩ් වල මලකඩ කන්න දාලා තියෙනවා.

    No contents