මචන් ඔය පෝස්ට් එක දාලා තියෙන්නෙ මාස කීපෙකට උඩදි?
ඒත් ඔයා අද පෝස්ට් එකක කියනවා පිටසක්වල උන් අවුරුදු කීපෙක ඉඳන් ඔයත් එක්ක සම්බන්ද උනා කියලා..
http://elakiri.com/forum/showpost.php?p=11833975&postcount=1737
ඔයා අවුරුදු කීපයක් මෙයාලත් එක්ක කනෙක්ට් වෙලා ඉද්දිත් ඔයා ගිය අවුරුද්දෙ අන්තිම හරියෙදිත්...