ටෙලිකොම් මුලාවට අහු උනාද?:sorry:
ඔයාලගෙ කලින් තිබුන Unlimited හෝම් පැකේජ් එක
512kbps / 8 = 64KBps ස්පීඩ් එක.
64KB * තත්පර 60 = 3.8MB විනාඩියකට බාගන්න පුලුවන්
3.8MB * මිනිත්තු 60 = 228MB පැයකට බාගන්න පුලුවන්
228MB * පැය 24 = 5.4GB දවසකට බාගන්න පුලුවන්
5.4GB * දවස් 30 = 162GB මාසෙකට බාගන්න...