~SWOT- සාර්ථක අනාගතයකට~
අසාර්ථක වර්තමානයෙන් මිදී සාර්ථක අනාගතයකට පියාසර කිරීමට “SWOT”
ඔබ අතගසන්නේ කුමන කටයුත්තකට වුවත් එයින් දියුණුවක් , සාර්ථකත්වයක් ලැබීම ඔබේ පැතුමයි.අත ගැසූ වැඩය සාර්ථක වීමට පැතුම පමණක්ම ප්රමාණවත් නැත.ඔබට ඔබ ගැනම ස්වයං විශ්ලේෂණයක යෙදීමට හැකි නම් අසාර්ථකත්වය පසෙකට තල්ලු කර...