එකගයි.
මම අත්දැකීමෙන් කියන්නේ මචන්..මම එක manager කෙනෙක් යටතේ වැඩ කරා...
මම පොරගේ සුදුසුකම් shape එකේ හොයලා බලනකොට මිනිහා 8 පාස් විතරයි මචන්..
මිනිහා බේසික්+ot එක්ක ගන්නවා බන් 75 පන්නලා..
එක උදාහරණයක් මම මේ කිවේ.
සමහරුන්ට ඔය qualification ඕනේ නැහැ බන්.හැබැයි අත්දැකීම නම් ඕනේ.