සමහර අවස්ථා වලදි ලිමිට් හොයා ගන්න බැරි වෙනවා. එහෙම බීලා තැපෑලක් සෙට් වුනොත් ෆුල් බ්ලෑන්ක්. මට ඔහොම වෙලා වැටිලා අතක් අවුල් ගියා දැං අවුරුදු දෙකක් විතර ඇති තාම හොඳ නෑ අත ඇදයි වැලමිට ගාවිං. දොස්තර කෙනෙක්ට වෙදෙක්ට කියන්න විදියකුත් නෑ වැටිච්ච විදිය දන්නෙත් නෑ. ආරංචි වල හැටියට නම් ස්ටේජ් එකක් පල්ලෙ...