ආ...එහෙම කියන්න එපැයි බං:rofl:;)
අපේ ගෙදරත් ඉන්නවා බව්වලා දෙන්නෙක්ම:yes:
එකෙක් German Shepard අනිකා Lion Shepard:D
German Shepard එකාට අවුරුදු 2ක් විතර ඇති:yes:
Lion Shepard එකාට අවුරුද්දයි මාස 6ක් විතර ඇති:yes:
පුදුම දැඟලිල්ලක් බං මුන් දෙන්නගෙ තියෙන්නෙ:D:P