ගමයා උඹේ වොයිස් අහුවාම මට ආවා නියම අයිඩියා එකක්!:yes::yes:
උඹට පට්ටම මාකට් එකක් තියෙයි බන්...:D
උඹ හොද වැල් ටිකකට හඬ කවපන්!:rofl:
අනිවා ඒ වැල් ටික හිට් වෙනවා!:P
ඊට පස්සෙ අලුත් ට්‍රෙන්ඩ් එකක් එයි වීඩියෝ එක නැතත් කොල්ලො ඕඩියො වැල් අහන කාලයක්!:yes:;)
මම කියනවට අත්හදා බලපන්කෝ:D;)