Skype දැන් අලුත් වෙලා !!!
මෙන්න අලුත් ම Skype Version එක ඇවිල්ලා...
Skype 5.5 beta with Integrated Facebook Chat
දැන් ඉස්සරටත් වඩා ලේසියෙන් ෆේස්බුක් චැට් කරන්න පුළුවන් ස්කයිප් හරහා :)
Skype 5.5 වල විශේෂත්වය :-
Directly Facebook Friends ලා එක්ක චැට් කරන්න පුළුවන්
Facebook Friends...