බඩු මිල වාඩිවෙලා ලුණු පොල්කට්ට ටත් බදු ගහනව, වාහන මිල වැඩිවෙලා, නීතිය බල්ලට ගිහින්, අපරාද වැඩිවෙලා, හාමුදුරුවරු හිරේ, සංවර්ධනේ නැවතිලා, රට බංකොලොත්, කොටි නැගිටිනව, කවුරු එපා කිව්වත් ETCA අත්සන් කරනව කියනව බ්ලා බ්ලා ...... මේවගේ හැමදාම නාහෙන් අඩන ටොයියෙක් තරම්වත් මොලයක් නැති බයියන්ට මම මේක...