මහින්ද පාතාලය නැති කළාද?

monson

Well-known member
  • May 7, 2007
    25,625
    28,612
    113
    මහින්ද පාතාලය නැති කළාද?

    qye7ns.jpg

    - http://mawbima.lk

    2012.10.25

    Last week at Dickman’s junction in Galle, while in the presence of a number of on lookers Kumar Seneviratne was followed and killed in Chicago fashion. Yesterday the 3rd after 10 days the son of the murdered together with his associates had killed four youngsters in similar fashion in ‘return’.
     
    Last edited:
    • Like
    Reactions: DjAtrocity

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මහින්ද පාතාලය නැති කලේ නෑ ..මහින්දට හිතවත් අය සද්ද නැතිව ඉන්න කියලා කිව්වා .සමහරක් පිටරට යැවුවා ..මහින්දට හිතවත් නැති අයව මුලදී මැරුව ..එතකොට අනිත් අය බයේ සැගවිලා හිටියා ...

    දැන් මහින්දගේ බලය නැති නිසා අර හැංගිලා හිටපු එවුන් එලියට ඇවිල්ලා areas එකත් එක්කම දෙනවා..කවුරුවත් අල්ලන්නේ නෑ ..ඇල්ලුවත් දන්නවා කලින් මහින්ද වගේ මරන්නේ නෑ කියලා ..බන්ධනාගාරගත කරනවා විතරයි ..එක උන්ට කොහොමත් හොදයි ආරක්ෂාවට ..
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0

    :yes::yes::yes::yes::yes: