කරන වැඩේ හිරියට කරපන්..
වරද්දන්නේ නැතිව..
උබ කේලම් කියන්න යන්නත් එපා. අහන්න යන්නත් එපා. කියන තැන ඉන්නත් එපා.
වැරදි වැඩ වලට යන්නත් එපා.
දැන්ම වැඩිය මහන්සිවෙලා වැඩ කරන්නත් එපා.. ළතුණු දා ගන්න වැඩ.
තමුන්ගේ ආරකෂාව සලසගනින්.
උබ වැඩක් කරද්දි පිල් බෙදිලා ඉන්නවානම් ඒ හැම පිළක්ම නියොජනය වනසේ වැඩ...