Uba niyama thanakata kathaawa genath thiyenawa machan !
හැම කතාවකම වගේ, කෙල්ලයි කොල්ලයි අම්මයි තාත්තයි විලනුයි උදව් කරන යාලුවොයි තමයි හැම කතාවෙම ඉන්නෙ මචන්. බුදුන් වහන්සෙගෙත් ජේසුස් වහන්සෙගෙ කතාවෙත්, අවසාන සාරංශය ඒක. ඊට පස්සෙ ආව උන්දලා කතාවට ලුනු ඇඹුල් දාල අතින් කටින් අජින මොටෝ දාල පින් කැටයක්...