1. ruwanwellarocker

    .::: Grand Theft Auto 5 :::.

    මම නම් හිතන්නේ නැහැ ඔක එයි කියලා.. අනික ඔක ගහන්න අලුත් VGA එකක් ගන්නවාට වඩා ලාබයි PS3 එකයි ඔරිජිනල් ගේම් එකයි ගන්න එක... 1080 ultra high ගහන්න GTX 680 වත් ඔනේ වෙයි...
  2. ruwanwellarocker

    රට යන්න කලින්.....

    ඇයි බන් ඉන්දියාවට යන්නේ දඹදිව වන්දනාකරන්න නම් අවුලක් නැහැ..
  3. ruwanwellarocker

    me kawuda balapallaaaaaaaaaaaaaaaaaa

    නළුවෙක් හැටියට නම් මේකා මහ ගොබ්බයෙක්.. මට මු ගැන කථාකරලා වැඩක් නැහැ.. මට තියෙන ප්‍රශ්නය තමයි... ඇයි බන් මුස්ලිම් අය රැවුලේ ඩයිකරලා වගේ රතුපාටක් ගාගෙන ඉන්නේ... මම ගොඩක් උන්ගේ දැකලා තියෙනවා....
  4. ruwanwellarocker

    Sinhalayek meruwama katata supiri rasak enawa!

    ube ammata raha enawa kiwwe sinhalayek ekka budiyagaththata passe... mekata nam godak Redai(r)
  5. ruwanwellarocker

    Sri-Lankans Flying Around California [USA]

    you got locked evade evade :rofl:
  6. ruwanwellarocker

    මේ ඇඳුම අපට සැනසිල්ලක්‌!

    හා බොහොම ස්තුතී මචන් කියලා දුන්නට.. මිෂල් ඔබාමා කියන්නේ එතකොට බඩුවක් නේද බං. ඒ වගේම විලියම් කුමාරයා බැදලා ඉන්නෙත් බිරිදක් කියන්න බැරි කෙනෙක්.... මම හිතාගෙන හිටියේ ලෝකයේ වැදගත්ම අය වශයෙන් හොඳ ඇති කියලා...
  7. ruwanwellarocker

    මේ ඇඳුම අපට සැනසිල්ලක්‌!

    එතකොට රෑට නිදාගන්නකොටත් මේක ඇඳගෙනද ඉන්නේ?
  8. ruwanwellarocker

    ශෂී විෙජ්න්ර්ද මතකද..අන්න ඒකා හම්බෙයක් ෙව&#351

    ඔය යකා මුස්ලිම් එකෙක් තමයි. ගොඩක් ඉස්සර රඟපාන්න නම වෙනස්කර ගත්තා. සිංහල නමකින් පෙනී සිටියේ... ඔකා බිස්නස් කරයෙක්ලු.. කරපු එක මුවී එකක්වත් ජනප්‍රියවෙලා නැහැ. පස්සේ ආයේ පරණ විදිහටම ජීවත් උනා.....
  9. ruwanwellarocker

    Need For Speed The Run!

    when I'm start to play this shit,. Your mom comes close second
  10. ruwanwellarocker

    පොලිස් වීරයන් දෙන්නාට උපහාර

    අපි යාළුවෝ සෙට් එක ඔය පාලම ලඟ ගෙයක් ඇරන් දවස්ගානක් නැවතිලා හිටියා.. හවසට ගිහිල්ලා පාලමේ ඉදලා වතුර යන හැටි බලනවා.. අයේ කථා 2ක් නැහැ වතුර පාලම යටින් 40Kmph විතර වේගෙකින් යන්නේ... අඩි 60 විතර ගැබුරක් තියෙනවා.... අපි අනුමාන කරා වැටුනොත් පාලමේ කනු අල්ලන්න පීනන් පුළුවන්ද බලන්න. අපිට නම් ඒක අමාරුයි...
  11. ruwanwellarocker

    ගනිකාවන් 18+

    ගණිකාවක් වෙන්න ප්‍රධානම හේතුව තමයි දුප්පත්කම. නැතුව ෆන් එකට කවුරුත් ගණිකාවෝ වෙන්නේ නැහැ... ඒවගේ අයට අනුකම්පාවක් හිමිවිය යුතුයි. .... ෆන් එකට බුදියන උන්ට කියන්නේ ගොන් බඩු කියලා.. .
  12. ruwanwellarocker

    සිරියාවට_පහරදෙයිද?

    අපිට cod 11 විතර සිරියාවේ රැවුල් දිග මුසලයෝ ටිකක් මරන්න පුළුවන් වෙයි.
  13. ruwanwellarocker

    no electricity 4days

    මහත්තයා ගියේ කොරන්ඩ ආපු වැඩේ හරියට සෙට්වෙලා නැතුව රියල්ම කොළු පොඩ්ඩක් හොයන්... පස්සේ උට ගුගල් එකෙන් සච්ත් කියලා පොන්සියෙක් සෙට්වෙලා.. උට මල් මල් ජංගිටිකක් ඇරන් ගණේමුල්ලට ගියා....
  14. ruwanwellarocker

    no electricity 4days

    දැන් වැඩේ හරි.... මම රෑම ගිහිල්ලා හෙඳට 2ක් කථා කරා... .. ඒ ගමන්ම ජීප් එකකට ලොකු ඉනිමගක් දාගෙන යමු මහත්තයා කියලා මාත් එකක්ම වැඩේට ආවා..... :rolleyes::rolleyes::rolleyes:
  15. ruwanwellarocker

    no electricity 4days

    phone eketh bat bahagana anne,
  16. ruwanwellarocker

    no electricity 4days

    dan eka thamai ban anthimata karanna tiyenne, aulak wei da?
  17. ruwanwellarocker

    no electricity 4days

    me num 1 mokadda ban
  18. ruwanwellarocker

    no electricity 4days

    mata thada wela inne pako.. tho heluwen inna video eka danawa nuwan ayyalage diha...

    No contents