අපි යාළුවෝ සෙට් එක ඔය පාලම ලඟ ගෙයක් ඇරන් දවස්ගානක් නැවතිලා හිටියා.. හවසට ගිහිල්ලා පාලමේ ඉදලා වතුර යන හැටි බලනවා.. අයේ කථා 2ක් නැහැ වතුර පාලම යටින් 40Kmph විතර වේගෙකින් යන්නේ... අඩි 60 විතර ගැබුරක් තියෙනවා.... අපි අනුමාන කරා වැටුනොත් පාලමේ කනු අල්ලන්න පීනන් පුළුවන්ද බලන්න. අපිට නම් ඒක අමාරුයි...