1. nrjayasinghe

    ඔරිජිනල් සිංදුව මොකද්ද

    Thanks MAchan 30+ මට සිංහල එක ඕනේ.... ;););)
  2. nrjayasinghe

    ඔරිජිනල් සිංදුව මොකද්ද

    ඔරිජිනල් සිංදුව මොකද්ද මේකේ ෆුල් සිංදුව හොයල දෙන්නකෝ HIFWFQuL_iQ
  3. nrjayasinghe

    කොණ්ඩෙ කපන මැෂින්

    මහා සංඝරත්නයට පූජාකරන නිසා හොඳම එකක් ගන්න. ගාන අඩු ඒවා වැඩි කල් පාච්චි කරන්න බෑ. පූජා කරල ටික කාලෙකින් පාවිච්චි කරන්න බැරුව තියෙනව දැක්කොත් ඒක හිතටත් ලොකු වේදනාවක් නේද... හොඳම ඒවා 7 ක් 8 ක් ගන්න බැරි නම් හොඳම ඒවයෙන් 2ක් 3ක් හරි ගන්න බලන්න.
  4. nrjayasinghe

    Wooden music box පට්ටනේ..

    E-Bay එකේ නම් තියෙනවා
  5. nrjayasinghe

    Font help

    මේකේ ඔය කියන ෆොන්‍ට් එක නෑ
  6. nrjayasinghe

    Font help

    මේක බැළූවද
  7. nrjayasinghe

    Chanda kolee

    පදිංචිය ස්ථිර කරගන්න බැරි වෙනවා. ඕක පුරවල දීපන් ගොනා වෙන්නෙ නැතුව
  8. nrjayasinghe

    රොසි ආක්කා එ දවස් වල කැල්ල නෙද

    දැන් විනාකිරෙන් පොඟවල ගන්න ඕනේ
  9. nrjayasinghe

    ගීත විචාරය

    තෑන්ක්ස්
  10. nrjayasinghe

    aluth leak seen eka

    phone එකේ tik tok අප් එක තියෙනවනම් මේකෙන් ගිහිල්ල Related වීඩියෝස් ඕන තරම් තියෙනව බලන්න https://www.tiktok.com/share/video/6679076050523131142
  11. nrjayasinghe

    aluth leak seen eka

    SJUgZFpkVjI
  12. nrjayasinghe

    පොඩි වැඩක් කලා බං...

    :yes::yes::yes::yes: :love::love::love: රෙප් 30+ අනිත් අයටත් ඉක්මනට දෙන්නම්
  13. nrjayasinghe

    හෙළුවෙන් ඉන්න

    අඩේ උඹ බෝම්බෙන් මලේ නැද්ද බං කවුරු හරි උඹ මැරුණ කියල සල්ලිත් එකතු කලා මළගෙදර යන්න... :shocked::shocked::shocked:
  14. nrjayasinghe

    ගීත විචාරය

    අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා මට මේ සිංදුවට ගීත විචාරයක් පොඩියට හදල දෙන්නකෝ. අර කඳුළ ද මොකද්ද එකේ තියෙන එක නම් එපා Data රීලෝඩ් එකක් දෙන්නම්
  15. nrjayasinghe

    aluth leak seen eka

    ඉන්න බැරි කරන්නද හදන්නේ මැට්ටෝ... ම්... ගොඩ් ගොඩාාාක්... කාලෙකින්නේ මැට්ටෝ... ගොඩ් ගොඩාාාක්... එතන බෑ මට කිචි.... දැන් කටපාඩම්... :lol:
  16. nrjayasinghe

    aluth leak seen eka

    දන්නෙ නෑ... ටික් ටොක් ඩීඩියෝ නම් ඕන තරම් තියෙනවා... කෙල්ලෝ සුපිරි ආතල් දෙන්නේ... :lol::lol::lol:
  17. nrjayasinghe

    ක්ෂය රෝගය

    මගේ නම් 30 යි...
  18. nrjayasinghe

    බුතයෙක්ට

    සාත්තර කියන තැන් වල ඕකමනේ කරන්නේ. එතන ඉන්න අමනුෂ්‍යයා අපේ හිත බලලා ඒක සාත්තර කියන කෙනාට කියනවා. ඉතින් හිතේ තියෙන දේ බලන් උන්න වගේ කියනවා. එතනින් එයාට අපි එයාගේ අල්ලේ නටනවා.... :lol::lol::lol:

    No contents