මනුස්සය applicant කාලේ බොරු කියල තේරිලා contestant වෙලා තරගේ දිනන නම් ඕක හරි
namuth me rules වල හිලක් තියනවා, rules වල කියන්නේ applicant කාලේ status එක married වෙන්න ඕන කියල විතරයි. applican කලේ divorce වෙලා ඉඳල නමුත් married කියල බොරු කියල අව නම් තරගෙන් පස්සේ උනත් disqualify කරන්න පුළුවන්...