දෙන්නම එකයි
ගුණතිලක තම බිරිඳ ගෙදර නොමැති දිනෙක වෙනත් ස්ත්‍රියක කැටුව ගෙදර ආවේය. පැය කීපයක් එහි ගතකොට ඇය නැවත ගිය පසු ඔහු ගෙදර මෙහෙකරුවා කැඳවා රුපියල් පනහක් ඔහු අත තබා මෙසේ කීය.
’මාටින්, මේ රුපියල් පනහ උඹ තියාගනිං. වෙන නෝන කෙනෙක් මෙහෙ ආ වගක් උඹ අපේ නෝනට හෙම කියනවා නෙමෙයි. තේරුණාද?’
’අනේ...