මෙහෙමයි සිදුහත් කුමාරයා ipadiccha තැන, බුදු වෙච්ච තැන් newai වැදගත් උන්වහන්සේගේ ධර්මය,ඒ මාර්ගයේ ගමන් කරන එක, habai ඔය ඉතිහාසයේ නොගැලපෙන තැන් කීපයක්ම tieyenawa. මත් ඉන්දියාවේ ඔය ස්ථානය වල සංචාරය කරලා tieyenawa, ඒ ස්ථාන එක්ක සංසන්දනය කරලා බලද්දී හුගාක් කරුණු පරස් පර විරෝදීයි