:lol::lol:
බ්ලෙන්ඩර් කලා වගේ තමයි ඉතිං..
මං දැන් Gore සයිට් පැත්තෙ යන්නෙ නැහැ..
මං ඕවා බලන්න කාලයක් ඇබ්බැහි වෙලා හිටියා..
බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ..
ආයෙ ගියොත් පුරුද්දට යනවා..
උඹ ගිහින් බලපං.. ඔය වගේ සීන් හම්බානෙක තියෙනවා..
Accidents & Disasters සෙක්ෂන් එක බලපං.. කරුම වෙලාවට වෙන දේවල්...