ප්‍රංශ කොඩිය දුන්නා නේද ෆේස්බුකියෙ සැප
නිල් රතු සුදු කොඩිය මැද්දෙ මෝඩයින්ගෙ කැත
ආසාවට දාගත්තට දන්නවාද රඟ
මෝඩ කැ#යො උඹල යකෝ ඇන්නා ටොක්ක මම
ඉපදුනාට ලංකාවෙ මොනවද තොපි කලේ
කකා බිබී රිරී ඉන්න එක විතරයි පුතේ
ආත්මාර්ථකාමි පර සුද්දගෙ මොලේ
තේරුම් ගන්න කල් යාවි බලාගනිං හොදේ
වසර තිහක් යුද්දෙන්...