අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් ......
අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? රටේ දේශපාලන නායකයො රට රැවැට්ටීමක් කරන්නෙ - මල්වතු මහ නායක හිමියෝ
වත්මන් පාලකයන්ගේ රඟ සොබාව සම්බන්ධයෙන් සෑම දෙනෙකුගේම ඇස් අරවන ප්‍රකාශකයක් ඊයේ මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල...