මොකද්ද මච්න් ඔකෙ ඇති පුදුමය ?? ජවිපෙ ඉන්නෙත් සමන්ය මිනිස්සු තමයි. සයිවර් කඩෙන් කන, ඔය කොහෙ හරි සාමන්ය කඩෙකින් අදුමක් දෙකක් ගන්න, පොලෙන් එලවලු ගෙනත් ගෙඩර පවිච්චියට ගන්න සමනය මිනිස්සු. ඔක එති කියන්න තරම් මහලොකු දෙයක් නෙමයි. ගෙදරකටගියාම කන්න පිගානට් බෙදලා දෙන එක හොද්ද්යි බතයි කාලා හරි මෙයාල...