දැන් හැදෙන උන්ගෙ මොලෙ කොහෙද මන්ද? ඔය කලෙට හැදෙන ආදරෙ. කපලා දාපිය බල්ලට.මුන්ට තව අසරනි කියන්නත් එනවනෙ පත්තර කාරයො:angry::angry:
ඔකුන්ගෙ මහ එවුන්ට ගහන්න ඔන පොල්පිත්තෙන් මගුල් කපුකම් කරන්න යනවට පොඩිවුන්ට
දැන් ඉන්න අම්මන්ඩිල දුවට හපන් පෙනව ඇතිනෙ මෙ සිද්දියෙහි උනත්. අම්ම තාත්තා දුවට හපන් විදියට වඩ...