1. khjinesh

    මංගල හෝ රාජිත

    ආං පුතේ ජංගම වැසිකිළියක් එක්ක බූබම්බා යනව කියල පොඩි එකාට පෙන්නනව.
  2. khjinesh

    සියලළුම බස්රථ රියදුරු මහතුනි, ආදරෙයි.. ආදර&#35

    තණකොළ නොබුදිති සිංහ පැටව් කුස ගිණි හැදුනට ඉඳුල් නොකව් තණකොළ නොබුදිති සිංහ පැටව් හොඳ මල් නොපිපේ ගිරි මුදුනේ ගව තෙල් නොදමයි රන් බඳුනේ
  3. khjinesh

    PEO TV Free ෙදනව ගන්නද බොලවි

    අවවාදය: මාගේ අවවාදය: නිකං දෙන පියෝ ටීවී සම්බන්ධතා ගාස්තුව පසුව බිලට ඇතුත්විය හැක. එමගින් ඔබගේ බිල ඉහළ යා හැකිය. පසුව මේ පිළිබඳව ටෙලිකොම් ආයතනයෙන් විමසූ විට නිකන් දුන්නේ නැති බව පැවසිය හැක. බිලක් එන වාරයක් පාසා ඔබට ටෙලිකොම් ආයතනයේ විවිධ නිලධාරීන් හමු වීමට යාමට සිදුවිය හැක. පසුව බිල එන වාරයක්...
  4. khjinesh

    ගමරාල

    එහෙම කියන්න එපා බ්‍රෝ. කැලේ කපන්න කඩු ගේන එකේ මේ වගේ දෙයක් වෙන්න බැරි නෑ.
  5. khjinesh

    Peotv Rewind නැති එක කුමන්ත්‍රණයක්ද ?

    යකෝ පේන පළියට බලන්න එපා. මාසේ අන්තිමට බිලට එකතු කරල එවයි. අරක බැලුව මේක බැලුව කියල. අවසානේ උංගේ ‘‘ඉසූ’’ එක උඹට ලොකු ‘‘ඉසූ’’ එකක් වෙයි.
  6. khjinesh

    ගමරාල

    මමනම් හිතන්නෙ සමහර ඒව බොරු. මොකද හුරුල්ලො කියන්නෙ මූදු මාලු වර්ගයක්නෙ. ඒ කියන්නෙ කරදියේ ඉන්න මාලුනෙ. මෙයා හැලුවයි කියන්නෙ 34 ඇලටනේ. ඒකෙ මිරිදියනෙ තියෙන්නෙ. ඉතිං මාලු පීනගෙන ගියා කියන එක විශ්වාස කරන්න බෑ.
  7. khjinesh

    දුම්රියක් පැයට කි.මි. 603 ක වේගෙන් දුවයි

    ‘‘නැංගූරම්’’ දානව ඇති මයෙ හිතේ.
  8. khjinesh

    Peotv Rewind නැති එක කුමන්ත්‍රණයක්ද ?

    ‘‘පියෝ විප්පයෝගෝ දුක්ඛෝ’’ මමත් කෝල් කළා. කෝල් කරනකොටම රෙකෝඞ් එකක් යනව තාක්ෂණික ගැටලූවක් කියල. හැබැයි ඉතිං තාක්ෂණික ගැටලූවක් කියල මේ දවස්වලට උංගේ බිල අඩුවෙන්න නෑනෙ. මමත් පියෝ ටීවී ගත්තේ රිවයින්ඞ් කරන්න පුලූවන් නිසයි, පැහැදිලිව බලන්න ඕනි නිසයි. හැබැයි මේ දවස්වල ඒ දෙකම නෑ. ටීවී එක ඔන් කරල ලෝඞ්...
  9. khjinesh

    Hameedia Oya

    සිංහ පැටව් කුසගිණි හැදුනට ඉඳුල් නොකව් තණකොළ නොබුදිති සිංහ පැටව් හොඳමල් නොපිපෙයි ගිරි මුදුනේ ගව තෙල් නොදමයි රන් බඳුනේ
  10. khjinesh

    x video collection

    ජබුක්
  11. khjinesh

    මුන් දෙන්නම එකාද?

    හැබැයි මටත් දැන්නම් මෙහෙම හිතෙනව. මාස 03ක් තිස්සේ මූට තිබුණේ මේ ෂර්ට් එක විතර ද? මාකඳුරෙ මධූෂ් ඩුබායි පොලිසියෙන් අල්ලගත්ත දවසට වඩා මෙහෙට එවනකොට රූපෙ පැහැදිලිව වෙනසක් උනේ කොහොම ද? මොකද අනිත් ආපු එවුන් (අපි දන්න ගායකයො නලුවො* එහෙමෙ වෙනස්වෙලා තිබුණෙ නෑ. කොන්ඩෙ කපල විතරයි. මූ ලංකාවට ආපු දවසේ හැම...
  12. khjinesh

    Giant Snake came to my New House!

    මේකා නයෙක් නෙවෙයි බොල පොන්‘‘නයෙක්’’
  13. khjinesh

    නංගිලා

    ඉස්සර ඉස්සර මට මතකයි ගෙදර ගෑණි ඩ‍්‍රයිවර්ගේ පිට අතගාන සීන් එකක් ගියා කියල නාට්‍යයක් තහනම් කළා. ඒකට දැං, පිට නෙවෙයි අහවල් එක අත ගෑවත් නාට්‍ය නවත්තන්නෙ නෑ. මාධ්‍ය සදාචාරය තියනව කියල පෙන්නන්න අවශ්‍යනම් යටින් දායි ‘‘මෙය නැරඹීමේ දී ඔබට බඩු යා හැකි බව ඔබගේ හය හතර නොදත් දරුවාට කියා දෙන්න’’ කියල
  14. khjinesh

    Photos පේන්නෙ නෑ...

    වැදගත් ත්‍රෙඩ් එක පටන් ගත්තෙ වැදගත් මාතෘකාවකින්, අන්තිමට කොහෙවත් නැති රෙද්දවල් කියවනව. හැම එකටම දේශපාලනේ ගාවගන්න එපාල බං.
  15. khjinesh

    නැන්දම්මා

    ඒ මොකක්ද බං.

    No contents