ගුවන් යානයකට අකුණක් වැදුනොත් ??!!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ගුවන් යානයකට අකුණක් වැදුනොත් ??!!

    මේ දවස් වල ලංකාවේ ගොඩක් පළාත් වලට හෙණ ගගහා වහිනවා. අකුණු සැරක් ගුවන් යානයකට වැදුනොත් මොකද වෙන්නේ කියලා මේ video එකෙන් පැහැදිලි කරනවා.




    BUMP එකක් දාගෙන පලයල්ලා.:yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    video eka baluwe dan. Machan "Malinda Alahakon" aiyage videos poddak follow karanna. Viewer ta boring wenawa tikak baladdi.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය විභව අන්තරේ දැක්ක කෙනෙක් ඉන්නවද ? ඔය ආරෝපණ දැක්ක කෙනෙක් ඉන්නවද ? නෑ.හැබැයි බටහිර දැනුම හිස් මුදුනින් පිලිගන්නවා.

    ග්‍රහ කිරනවලින් ජීවීන්ට වන බලපෑම ජෝතිෂයෙන් පෙන්වනවා.හැබැයි මෙහෙ පණ්ඩිතයෝ ඒවා පේන්නේ නැති නිසා ඒවා බොරුයි කියනවා..

    ඇයි මෙහෙම වෙන්නේ ?

    පිලිතුර - මෙරට බහුතරයක් කලුසුද්දන් වීම ...:yes:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඔය විභව අන්තරේ දැක්ක කෙනෙක් ඉන්නවද ? ඔය ආරෝපණ දැක්ක කෙනෙක් ඉන්නවද ? නෑ.හැබැයි බටහිර දැනුම හිස් මුදුනින් පිලිගන්නවා.

    ග්‍රහ කිරනවලින් ජීවීන්ට වන බලපෑම ජෝතිෂයෙන් පෙන්වනවා.හැබැයි මෙහෙ පණ්ඩිතයෝ ඒවා පේන්නේ නැති නිසා ඒවා බොරුයි කියනවා..

    ඇයි මෙහෙම වෙන්නේ ?

    පිලිතුර - මෙරට බහුතරයක් කලුසුද්දන් වීම ...:yes:

    අනේ! කවුරු හරි මෙකට තව උත්තරයක් දෙන්න
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :love::yes: මම ඕක ඊයෙ බැලුව මචං. නියමෙට සීන් එක විස්තර කරල තිබ්බා. දිගටම කරගෙන යමන්. අපි ඉතින් ඔය channelඑකේ පරනම සබ්ස්ල තමා :P:yes: දැන් සබ්ස්ල 500පැනල නෙහ් :love::D සතුටුයි මචං :yes::yes::love: මම සෙට් වුනේ සබ්ස්ල 45 ඉන්දෙද්දි :yes: ජය වේවා..!

    ඉස්සරම හිටියෙ euroguru කියල accountඑකකින් නෙහ්?? :rofl: ඒකට මොකද වුනේ??