tikak risky neda me wade???
2. සංසර්ගය අතර මගදි ආපසු ගැනිමේ ක්‍රමය.
මේක තමයි දෙවනි ප්‍රධාන ක්‍රමය.. ලොකු වැල් වටාරම් නැහැ..
සුරාන්තයට පත්වීමට ආසන්නයි කියලා තේරෙද්දිම කරන්න තියෙන්නේ ශිෂ්ණය යෝනි මාර්ගයෙන් ඉවතට ගැනීම තමයි..
ලේසියි, සරළයි, පහසුයි.. හැබැයි එලියට කලියෙන් ගන්න බැරි උනොත් බඩුම තමයි...