පුලුව් තරම් ඉක්මනට සංග දෙනමක් හොයාගනින්, බට්ටෙක් රෙන්ට් එකට අරන් අරක ග්ලාස් කේස් එකක දාලා. වටේ සරසපන්. ඈත පලාතක නමක් අර ඩබල දෙපැත්තෙ තියලා පිරිත් කියලා සල්ලි එකතු කරපන් වාලම්පුරි වහන්සේ කියලා. මාසෙන් බිලියනර්. අරුන්ට හොඳට සලකපන්, නැත්තම් බීලා කියවනවා.
හම්බ කරගත්තට පස්සෙ ලොකු පූජාවක් තියලා කොහෙට...