මෙතන මචන් අපි රටවලට බෙදලා නෑ අනික මේ MSC විතරක් නෙමෙයි මාස්ටර්ස් හැම එකම තියෙනවා, මාස්ටර් බයි රිසර්ච් ඇතුළුව. මේ අපිට ආපු Walk-in කස්ටමර්ලගෙ පොඩි ඩේට ටිකක්, ඒත් ඉතින් ගොඩක් සිංහළු යන්නෙ ඔතන AUZ, NZ, UK තමයි. බහුතරය Auz (අපිත් ආසයි උන්ගෙ තමයි තඩිම SOP එක එන්නෙ. කස්ටමර්ට අපි ඔප්ශන් එක දෙනවා...