තුප්පහි කොරියාව....
Top 20 Shocking Facts About North Korea
උතුරු කොරියාව කිවුවහම අපි කාටත් හිතට එන්නෙ ඒ තරම් යහපත් චිත්‍රයක් නම් නෙමෙයි .. අපි ගොඩක් අය අහල තියනවා උතුරු කොරියාව කියන්නෙ ඒකාධිපති පාලනයකට යටත් නීති ගොඩකින් පිරුනු රටක් කියල... අපි අද බලමු උතුරු කොරියාවෙ තියෙන මේ අරුම පුදුම නීති...