බටහිර රටවල අංක 13 සම්බන්ධයෙන් දැඩි භීතියක් දක්වනවා.එම නිසාම ඇතැම් ගොඩනැගිලි වල 12 සහ14 වශයෙන් තට්ටු තිබුනත් 13ලෙස නම් කරපු තට්ටුවක් සොයාගැනීමටවත් නැත.බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වූ ජනප්‍රියතම අගමැති වරයා වූ වින්ස්ටන් වර්චිල් මහතාත් සිනමා ශාලා වල 13 වන් පේලියේ අසුන් ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.එ වගේම...