Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
[IMG]
[IMG]
Mr.Tom
Profile post
Jan 1, 2016
[IMG]
[IMG]
Mr.Tom
Profile post
Jan 1, 2016
[IMG]
[IMG]
Mr.Tom
Profile post
Jan 1, 2016
[IMG]
[IMG]
Mr.Tom
Profile post
Jan 1, 2016
[IMG]
[IMG]
Mr.Tom
Profile post
Jan 1, 2016
[IMG]
[IMG]
Mr.Tom
Profile post
Jan 1, 2016
ඒක නම් ඇත්ත බං ඒත් මේකේ එකිනෙකා පේන්නේ නැති නිසා තමයි ඔච්චර කාලකන්නි උඩ පනින්නේ.
ඒක නම් ඇත්ත බං ඒත් මේකේ එකිනෙකා පේන්නේ නැති නිසා තමයි ඔච්චර කාලකන්නි උඩ පනින්නේ.
Mr.Tom
Profile post
Dec 31, 2015
සියලු පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවා මල්ලි. ලබන අව්රුද්ද ජීවිතේ ටර්නිං පොයින්ට් එකක් කර ගන්න.
සියලු පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවා මල්ලි. ලබන අව්රුද්ද ජීවිතේ ටර්නිං පොයින්ට් එකක් කර ගන්න.
Mr.Tom
Profile post
Dec 31, 2015
මුන් ගැන කල කිරෙනවා බං. මේකේ ත්‍රෙඩ් හදන්න කාලේ ගත කරනවට වඩා හොදයි නිකං ඉන්න වෙලාවට පොතක් ලියනවා...
මුන් ගැන කල කිරෙනවා බං. මේකේ ත්‍රෙඩ් හදන්න කාලේ ගත කරනවට වඩා හොදයි නිකං ඉන්න වෙලාවට පොතක් ලියනවා බං. උඹ වගේ යාලුවෝ ඉන්න එක ගැන ආඩම්බරයි.
Mr.Tom
Profile post
Dec 31, 2015
මචෝ ඔය කාලන්නිත් එක්ක කතා කරලා වැඩක් නෑ බං. මම නිසා උඹ නිකං ඕවට පැටලෙන්න එපා. :sorry:
මචෝ ඔය කාලන්නිත් එක්ක කතා කරලා වැඩක් නෑ බං. මම නිසා උඹ නිකං ඕවට පැටලෙන්න එපා. :sorry:
Mr.Tom
Profile post
Dec 31, 2015
වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම
නෑයන් අසල් වැසියන් වෙනුවෙන් ඕනෑවට වඩා කාලය කැප කරන්නේ නැති නිසා ඇති වෙන ප්‍රශ්න වලදී සැලෙන්නෙ නෑ. ඒත් මෙතන තත්වේ ඒක නෙවෙයි.
Mr.Tom
Post #274
Dec 31, 2015
Forum:
ElaKiri Talk!
මේවට වෙන මහන්සියෙන් අන්තිමට ඉතුරු වෙන්නේ හිතේ කළකිරීමක් විතරයි අයියේ. කළ කිරෙන දේවල් කරන්න මම...
මේවට වෙන මහන්සියෙන් අන්තිමට ඉතුරු වෙන්නේ හිතේ කළකිරීමක් විතරයි අයියේ. කළ කිරෙන දේවල් කරන්න මම කැමති නෑ. නිවාඩු මාසේ ටිකක් නිදහසේ ඉන්න තියන දවස් 5 හ 6යේ මේ වැඩේ පටන් අරං හිතට ඇති වුනේ කණගාටුවක් විතරයි.
Mr.Tom
Profile post
Dec 31, 2015
වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම
මේක පටන් ගනිද්දි හිතුවේ නෑ අයියේ අපායක් වෙයි කියලා. දැන් කෝල් ගන්න විදිහක් නෑ. හිතේ තියන ආවේගෙත් එක්ක ගෙදර මිනිස්සු හිතයි මම පිස්සු දොඩවනවා කියලා.
Mr.Tom
Post #199
Dec 31, 2015
Forum:
ElaKiri Talk!
රයිඩර් මල්ලි ☣☣ මඤ්ඤං උයන ☣☣ ත්‍රෙඩ් එක මීට පස්සේ ඔයා කරගෙන යන්න. මම මේ එලකිරියෙන් අයින් වෙනවා...
රයිඩර් මල්ලි ☣☣ මඤ්ඤං උයන ☣☣ ත්‍රෙඩ් එක මීට පස්සේ ඔයා කරගෙන යන්න. මම මේ එලකිරියෙන් අයින් වෙනවා. මේකේ ඉන්න අයට ත්‍රෙඩ් දාලා උපදෙස් දිලා වැඩක් නෑ. යාලු කම් නැති වෙන්නෙ නෑ. මාසෙකට සැරයක් හරි උඹලව බලලා යන්න එන්නම්.
Mr.Tom
Profile post
Dec 31, 2015
වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම
මම ඇඩ්මින්ට පීඑම් එකක් දැම්මා. මම පුද්ලිකව ත්‍රෙඩ් එකක් දාලා මේ පෝල් එකේ හිටපු එව්න්ගෙන් සමාව ගන්නවා. එලකිරිය ගැනම ඇති වුනේ ලොකු කණගාටුවක්. ලබන අව්රුද්දේ ඉදලා මටත් තනූජකට, රිදිලට වගේ එලියට යන්න කාලේ හරි.
Mr.Tom
Post #182
Dec 31, 2015
Forum:
ElaKiri Talk!
වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම
පැටියා, ජේසන් රූල් උඹලා දෙන්නම මගේ යාලුවෝ. පෝල් එකේ ඉන්න අනිත් එව්න් ගැන නම් මම දන්නෙ නෑ. උඹලා දෙන්නා කියපං මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්නද එපාද කියලා.
Mr.Tom
Post #162
Dec 31, 2015
Forum:
ElaKiri Talk!
වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම
උඹ ඔය පැටියා ගැන දන්න තරම තමයි මචං. මම උව දන්නේ ගොඩක් කල් ඉදලා. ඌ එහෙම පිස්සුවෙන් වගේ එකෙක්ව මරාගෙන කන්න යන්නෙ නෑ. එහෙනම් ඌ ඉස්සල්ලම අල්ල ගන්න ඕනේ මාව. අද දවලුත් වෙනද වගේම ෆිට් එකේ ඌමට පීඑම් එව්වා.
Mr.Tom
Post #148
Dec 31, 2015
Forum:
ElaKiri Talk!
වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම
උඹලා විතරයි දන්නේ මචං ඔය ගැන. ඒ වගේම විනිශ්‍යමන්ඩලේ අය වුන මහන්සිය දන්නෙත් අපි අපිම විතරයි. පිට ඉදන් බලන කාටවත් ඕවා පේන්නෙ නෑ. :(
Mr.Tom
Post #145
Dec 31, 2015
Forum:
ElaKiri Talk!
අයියේ ඔය පෝල් ගැන තීරණය ගත්තේ ජූරියේ 12 දෙනාගෙම අනුමැතිය ඇතිව. ෆේක් ඒවගෙන් ගැටලුවක් එන්න පුලුවන්...
අයියේ ඔය පෝල් ගැන තීරණය ගත්තේ ජූරියේ 12 දෙනාගෙම අනුමැතිය ඇතිව. ෆේක් ඒවගෙන් ගැටලුවක් එන්න පුලුවන් අඩුම තැන් වලට තමයි ක්ලෝස් පෝල් දැම්මේ. අනිත් හැම තැනටම පබ්ලික් පෝල් දැම්මා.
Mr.Tom
Profile post
Dec 31, 2015
වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම
ඌ බෑන් වුනොත් ගේම් එක සංවිධානය කරපු මම ආයි එලකිරි එන්නෙ නෑ. මොකද ඒ අලුත් සාමාජිකයව මේකට පටලවලා උගේ කාලේ, ශ්‍රමය නාස්ති කරේ මමනේ. මේකට අපි කාපු කට්ට අපි විතරයි දන්නේ. පිට ඉදලා බලන කාටවත් මේවගේ දෙයක් සංවිධානය කරද්දි කරන්න වෙන කැප කිරිම් ගැන අදහසක් නෑ.
Mr.Tom
Post #141
Dec 31, 2015
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom